October 20, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

යෝෂිතගේ නාවික හමුදා වැටුප අධිකරණයේ දී හෙළිවෙයි

1 min read

යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ සේවය කළ කාල වකවානුව තුළ වැටුප් ලෙස රුපියල් 5,150,626ක් පමණ මුදලක් ගෙවා තිබූ බව කොළඹ මහාධිකරණය හමුවේ අනාවරණය වී තිබේ.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද (15) විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි ලබාදුන් නාවික නිලධාරියෙකු මේ බව ප්‍රකාශ කළේය.

ඊට දීමනා ඇතුළත් නොවන බවත් සාක්ෂිකරු කියා සිටියේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x