මේ දිනවල ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලින් නිකුත් කරන ඉන්ධන ප්‍රමිතියෙන් තොර බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතියි. එම ඉන්ධන...
Lanka Underground News
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රකාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන...
‘මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ. මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන් පෙනී හිටපුු නීතිඥවරයා ඔබ තමුන්නාන්සේලාගේ ඡන්ද ඉල්ලපු කෙනෙක්. හැබැයි...
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවකදී, හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සැකකරුවෙකු ලෙස නම්...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අඛණ්ඩව එම ධුරය වැඩම කලක් හෙබවූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස ඉතිහාස වාර්තාවක් තබා තිබේ. අද (10) වන...
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා වදකාගාරයක් තුළ මියයන තත්ත්වයට හෝ සියදිවි නසාගන්නා තත්ත්වයට පත් කිරීමට...
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍රගේ ප්‍රකාශය පිළිකුලෙන් හෙළා දකිනවා – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
පාර්ලිමෙින්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ළමා අපයෝජන සැකකරුවෙකු සම්බන්ධයෙන් පැවති රැස්වීමකදී ජාතික ළමාරක්ෂක අධිකාරියට එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් චෝදනාත්මකව අදහස් දැක්වූ ලක්මාලි හේමචන්ද්‍ර...
හෘද සැත්කමකින් අනතුරුව සුවය ලබමින් විවේකීව පසුවූ හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යළි දේශපාලන කටයුතු ආරම්භ...
කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයක් සඳහා අද (10) දින පැය 10ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය...
කීර්තිනාමයට හානිවන අයුරින් අසත්‍ය ප්‍රකාශ සිදුකළේ යැයි පවසමින් හේලීස් පී.එල්.සී. (Hayleys PLC) සමාගම විසින් ගොනුකරන ලද පැමිණිල්ලකට අනුව, හිටපු පාර්ලිමේන්තු...
