හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බ්‍රිතාන්‍ය සංචාරයට අදාළව ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේදී සාක්ෂි ලබාදුන් එහි හිටපු නිලධාරියෙකු...
Lanka Underground News
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්ව සිටි සුගීෂ්වර බණ්ඩාර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස වැටුපක් ගන්නා අතර තුර,...
මැයි මාසයේදි මෙරට උද්ධමන අනුපාතනය 5.4%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, 2026 අප්‍රේල්...
තමන් සිටින්නේ බියට පත්ව යැයි අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය ඇයගේ සමීප හිතවතියක සමඟ පවසා තිබේ. එසේ බියෙන් සිටීමට...
ලෝක දේශපාලන කරළිය කියන්නේ නිරන්තරයෙන්ම වෙනස් වන, හැඟීම් සහ බල අරගලයන්ගෙන් පිරුණු මහා රංග පීඨයක්. මේ රංග පීඨය ඇතුළේ සමහර...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම්...
ගතවූ පැය 24 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය...
හරිනි ජවිපෙ පොලිටික්ස් වලට එන්න කළින් ඔය කොන්ඩෙ කපන්, පූසො ඇති කර කර, බෝර්ඩ් අල්ලන් ඉන්න කොළඹ ලිබරල් ෆෙමිනිස්ට් කාන්තාවන්ගේ...
එක්සත් ජනපද ඉහළ පෙළ රාජ්‍ය නියෝජිත හමුවේ පළමු වටය අද (22), ස්විට්සර්ලන්තයෙදී අවසන් විය. ටෙහ්රානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි...
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනයක් විභාගයට...
