මහත් ආන්දෝලනයට තුඩුදුන් ඩොලර් මිලියන 2.5ක මහ භාණ්ඩාගාර මුදල් කොල්ලය පිළිබඳ වගකීම දැරීමට මහ බැංකුව බැඳී නැතැයි මහ බැංකුවේ අධිපතිවරයා...
Lanka Underground News
අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා පිළිබඳව විනය පරික්ෂණයක් සිදුකරන...
අධිකරණයට නව විනිසුරන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණය මෙහෙයවා තිබුණේ අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේන සහ ඔහුගේ ගජ මිතුරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන්...
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (25) අමෙරිකානු ඩොලර් 70 සීමාවට ආසන්න අගයක් ගෙන ඇති බව විදෙස් වර්තා පවසයි. ඒ...
වෙනිසියුලාවේ කැරකස් අගනුවරට ආසන්නව ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන ඇති අතර, එහි බලපෑම කොලොම්බියාවට ද දැනී තිබේ. එක්සත් ජනපද භූ විද්‍යා...
ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. ඒ අනුව, මහ බැංකුව විසින් අද (25) නිකුත් කරන ලද...
මරණ දඬුවම නියමවී පොදු සමාව ලැබීමට අධිකරණ අමාත්‍යාංශය පත්කළ විද්වත් කමිටු කීපයකින් නිර්දේශ කළ සිරකරුවන් 154 ක් වසර හතරකට අධික...
අවස්ථාවාදී දේශපාලන බංකොලොත් කාරයො, කාදිනල්, ගොඩ පෙරකදෝරු මාධ්‍යකාරයො, බුකියෙ ජෙනරාල් සලේව එල්ලපු උන් ඔක්කොම ලෙෆ්ට්… 2019 පාස්කු ඉරිදා මරාගෙන මැරෙන...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ තිබේ. ඒ,...
අධිකරණය සඳහා නව විනිසුරන් බඳවාගැනීමේ ගැසට් නිවේදනය, අගවිනිසුරුවරයාගේ හා ඔහුගේ හිතමිත්‍ර විනිසුරු ගිහාන් කුලතුංගගේ පුතුන් දෙදෙනාට විනිසුරන් බවට පත්වීම සඳහා...
