වසරේ ජනවාරි මස සිට මේ දක්වා කාලයේදී මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව වෙත මහජන පැමිණිලි නවසිය අනූ නවයක් වාර්තා වී...
Lanka Underground News
තද සුළං සහ රළු මුහුද ප්‍රදේශ පිළිබද අවවාදාත්මක නිවේදනය අද (02) දින රාත්‍රී 10.30 දක්වා තවදුරටත් වලංගු වන බව කාලගුණ...
පේරු රාජ්‍යයේදී සංචාරකයින් පිරිසක් රැගත් කුඩා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 13 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව...
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින්...
හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට මරණ දඬුවම දීමේ තීන්දුව ප්‍රකාශයට පත් වී මඳ වේලාවකට පසු පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු අතර...
26 වන යුද හමුදාපතිවරයා ලෙස පත්වීම් ලද ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අද (01) දින සිය ධුරයේ රාජකාරි භාරගෙන තිබේ....
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව නිරීක්ෂණය කිරීම සඳහා බෙල් 412 ගුවන් යානයක් සහ ඩ්‍රෝන යානයක් යොදවා ඇතැයි ගුවන් හමුදාව පවසයි....
මහර බන්ධනාගාර පරිශ්‍රය පිටත නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, බන්ධනාගාරය අසලට පැමිණ සිටින රැඳවියන්ගේ ඥාතීන් සහ ආරක්ෂක අංශ අතර උණුසුම්...
අද පස්වරුවේ ආරම්භ වූ මහර බන්ධනාගාරයේ සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරින් අතරවන ගැටුමෙන් මේ වන විට සිරකරුවන් 100 කට වඩා මරුමුවට...
මාදම්පේ, පොතුවිල ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි. ගින්නට හේතුව මෙතෙක්...
