පශ්චාත් උපාධි හැදෑරීම සඳහා විදෙස්ගත වී යළි නොපැමිණ ගිවිසුම් කඩ කළ විශ්වවිද්‍යාල ආචාර්යවරු රජයට ගෙවීමට ඇති මුදල රුපියල් කෝටි තුන්සිය...
Lanka Underground News
කල්පිටිය කුරක්කන් හේන ප්‍රදේශයේ කලපුවක වල්ලමක් පෙරළීමෙන් එහි ගමන් කරමින් සිටි පවුලක්ම අනතුරට ලක්ව දරු දෙදෙනා දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව...
දෙපට සිවුර වෙනුවට තනිපට සිවුරු ඇතුළත් කළ, මළ බැඳුණු දැලිපිහි ඇතුළු අටපිරිකරට අදාළ කොටස් අට සම්පූර්ණ නොකළ, ප්‍රමිතියෙන් තොර, රුපියල්...
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි...
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල (ආනන්ද විජේබාලන්) පොලීසියේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයකුට දුරකථනයෙන් අමතා විමසා ඇත්තේ "කුරුණෑගල තුෂාරයව ඉක්මනින්...
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිෂම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබේ....
බටහිර කොලොම්බියාවට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 150 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 570 දෙනෙකු තුවාල ලබා ඇති...
අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බවට දන්වමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක...
ආගමික නායකයින් දේශපාලන ක්‍රියාකාරකම්වලට මැදිහත් වීම සුදුසු නොවන බව ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන අභියාචනාධිකරණය හමුවේ අවධාරණය කරයි. ඒ, පාස්කු ප්‍රහාරය...
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන 90,306ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට...
