July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හෙට සිට යළි සටනේ !

1 min read

The Under Ground ප්‍රවෘත්ති වෙබ් අඩවියට කිසියම් පාර්ශවයක් විසින් සිදු කරන ලද තාක්ෂණික ප්‍රහාරයක් හේතු කොටගෙන පසුගිය සති දෙකක පමණ කාලය තුල එය සක්‍රීයව පැවතුනේ නැත.
එහෙත්, දැන් අප එය යථා තත්වයට පත් කරගෙන ඇත්තෙමු. ඒ ඉමහත් පරිශ්‍රමයකින් අනතුරුවය. ඒ අනුව හෙට (30) සිට The Under Ground පුවත් වෙබ් අඩවිය සත්‍ය පුවත් ඔබ වෙත ගෙන ඒම සිදු කිරීමට නියමිතය. සිදු වූ අපහසුතාව පිළිබදව අපගේ පරිශීලකයන් වෙත අපි කණගාටුව ඵල කර සිටිමු.


-කතෘ මණ්ඩලය-

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x