උපන්දා ඉදන්ම අනුන්ගෙන් යැපෙන පරපෝෂිතයන්!
1 min read
හැම මිනිහෙක්ම තමන්ගේ මහන්සියෙන් කියක් හරි උපයලා ජිවත් වෙනවා. කුලී වැඩක් හරි කරනවා.
එහෙම මිනිස්සු ගන්න සබන් කෑල්ලෙන පරිප්පු ඇටෙන් රටට ඔවුන් ලබාගන්න සේවයට උපකාර විදියට රජයට විවිධ ආකාරයෙන් බදු ගෙවනවා
ඔවුන් ලබාගන්න ආරක්ෂාව සෞක්‍ය මහාමාර්ග ජල විදුලිය වෙනුවෙන් ආණ්ඩුව දරා ගෙන ඇති වියදම ආණ්ඩුව කළමනාකරණය කරගන්නේ ඒ විදියට.
අතපය හතර හොදට තියාගෙන අස්වසුමෙන් ජිවත් වෙන මිනිහටත් වඩා අන්ත අශික්කිත විදියට මේ පරපොෂින් රටේ මහ භාණ්ඩාගාරේ කොල්ල කනවා.
හදුන්නේත්තියාව මිනිස්සු පරද්දලා ගෙදර යැව්වම යහපලානේ රනිල් ආණ්ඩුව ඌ ගෙන්නලා ඌ ට දුන්නා කෝප් සභාපති කම.
ඌ එකෙන් මේ රටට කරපු විනාශේ තමයි කිසිම අදිකරණයකින් ඔප්පු කරගන්න බැරි වෙච්ච මහ බංකු බැදුම්කර මංකොල්ලයක් කියලා කතාවක් සමාජ ගත කරපු එක.
ඒක පිළිකාවක් වගේ සමාජයේ පැතිරුනා.
විමර්ශන කණ්ඩායම් විමර්ශන කලා. කමිටු වාර්තා හැදුවා. පහල අධ්කරණයේ සිට ඉහලම අධිකරණ ය දක්වාත්
ඇපිල් අධිකරණය දක්වාත් ශ්‍රේෂ්ටධිකරණය දක්වාත් මේ නඩු විභාග කලා.
ඇති කරලා තිබුණු සමාජීය මතය මිසක් අධිකරනායක සැක හැර ඔප්පු කරගන්න කිසිම ආණ්ඩුවකට බැරි උනා.
මේක විකුනලා ආණ්ඩු කිහිපයක් බලයට ආවා.
කාලකන්නි මෝඩ මිනිස්සුන්ට පිං සිද්ද වෙන්න කොහේ හරි යන තව අපතයෙක්ට පුළුවන් මහ බංකු හොරා හිරේ දාන්න කියලා බලය ඉල්ලන්න.
හදුන්නෙත්ති මම දැක්කේ ඒ කාලේ සුපිරි යාචකයෙක් විදියට. ඒ හිගන බැගපත් ඇස් 😂.
ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට මාසෙකට ලක්ෂ දහයකට වඩා ඒ කාලේ භුක්වින්දා.
ඒ සල්ලි කොහාටද ඇද්දේ කියන එක වෙනම කතාවක්.
විවිධ සංවිධානවල අතකොලු වෙලා සමාජ මතය කොන්ත්‍රාත් පදනම මත වෙනස් කරන්න කියලා කියක් හම්බු කලාද කියලා දන්නේ ඌ ම තමයි.
එහෙම උන් අදටත් රටේ මහජන බදු මුදලින් ම ටයි කෝට් දාගෙන ඇමති ආතල් මැක්සා ගන්න ගමන් මේ දාන රැගුම් නම් පිලිකුලයි.
මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ ඔව්න් තමන්ගේ වහල්ලු කොයිතරම් මෝඩයින් ලෙස නිගමනය කොට තියෙනවා ද යන්නම පමණයි.
රටක් දියුණු වෙන්න නම් රටේ මිනිස්සු මේ වගේ ගොන් අතල්වලට උල් පන්දම් නොදී සිටිය යුතුයි.
මොකද මූ මේක මෙහෙම සමාජ මාද්‍යට දැම්මට මුගේ බංකු විස්තර ගෙවල් දොරවල් වත්කම් මෙහෙම එලි කරන්නේ නැනේ.
ඌ අපෙන් අහන්නේ අපට පාන්ද කියලා නේ.
නේද.
මේ මූ පාවිච්චි කරන්නේ එදිනෙදා මිනිස්සු දුක් විදලා ගෙවන බදු වලින් නඩත්තු වෙන රාජ්‍ය සෞක්‍ය මිසක් මුගේ සරල අව්‍යාජ කම නොවෙයි.
මූට ගෙවල් දොරවල් බංකු පොත් පුරවන්න උඋට උන් ඉන්නවා නම් ජංගි දෙන්න උන් ඉන්නවා නම් ගෙවලා බෙහෙත් ටිකක් අරන් දෙන්න කෙනෙක් නැති වෙන්න බෑනේ නේද
මේ ගොන් කතා ඔලුවේ තියං යන අම්බරුවන්ගේ චන්ද අයිතිය ඇත්තටම අහෝසි කරන්න ඕන්.
මොකද උන් හින්දා අපි රටට ගෙවන බදු වලින් රටට යහපත් දෙයක් කරගන්න විදියක් නෑ.
.නමුත් මේ පරපෝෂිතයෝ පෙකනිවැල කපන තැනෙ ඉදන්ම රටේ සල්ලි හුරගෙන කනවා
උපුටා ගැනීම- දමයන්ති ජයසිංහ කැටිපෙආරච්චිගේ ෆේස්බුක් පිටුවෙන්
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
