April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“ආයෙ බොරු විදින්න එපා මචං!” හිත මිතුරා ජනපතිට කියයි!

1 min read

ඊයේ (අප්‍රේල් 01) බොරු කියන දවස වූවාට අද (02) International Fact-Checking Day එක බවත්, ආයේ බොරු නොකියන බවට අදවත් සිතා ගත යුතු බවත්, උවිඳු කුරුකුලසූරිය සිය මිතුරු ජනපති අනුරට යෝජනා කර තිබේ. තම මුහුණු පොතේ තබන ලද සටහනකින් අද(02) පෙරවරුවේ ඔහු මේ බව සටහන් තබා තිබේ
පහත පළවන්නේ එම සටහනයි.

ඊයෙ (අප්‍රේල් 1) බොරු කියන දවස​ උනාට​ අද (අප්‍රේල් 2) තමා International Fact-Checking Day එක අනුර​. අදින් පස්සෙවත් බොරු කියන්න එපා ෆැක්ට්ස් චෙක් වෙනවා දැන්. බොරු විදින්න එපා කියන්න ඔයාගෙ පක්‍ෂයෙ සනුහරේටම​! දුස් තොරතුරු සමාජගත කිරීමෙන් වලකින්න කියන්න හැමෝටම​. මම දන්නව අද වගේ දවසක ඔයාට කතාවක් කරන්න බැහැ කියල​, මොකද කියල තියෙන බොරු කන්දරාව නිසා. ඒත් අදවත් හිතා ගන්න ආයෙ බොරු නොකියමි කියල​. තව අවුරුදු තුනක්ම තියෙනව ගේම ගහන්න. ආදරෙයි මචං ❤️

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x