බලශක්ති ඇමති ඉල්ලා අස් වේ!
1 min read
ජවිපෙ ප්‍රධාන ලේකම් ඇතුළු පිරිසගෙන් හා පුද්ගලික පීඩනයට අවනත වී තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට කුමාර ජයකොඩි අමාත්‍යවරයා තීරණය කර තිබේ.
ඉදිරියේදී විදුලි බලය කප්පාදු කිරීමට සිදුවීමත් සමඟ බලශක්ති අමාත්‍යවරයා කේන්ද්‍ර කරගත් දරුණු ප්‍රතික්‍රියා ඇතිවිය හැකියැයි ජවිපෙ නායකයන් ඔහුට ඒත්තු ගන්වා ඇත. ජනාධිපතිවරයාට පීඩනයක් ඇති කර ඉල්ලා අස්විය යුතු බවද ඔවුන් පවසා ඇත.
ඒ අනුව කුමාර ජයකොඩි අද දවස තුළ තම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාට භාර දෙන දෙනු ඇත. එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගනු ඇත් ද යන්න පැහැදිලි නැත.
