ප්රමිෂ්කාගේ උපන් දිනය ජනපතිට දන්වයි!
1 min read
ආන්දෝලනයට ලක්වී ඇති කාන්තාවක් වන ප්රමිෂ්කා පෙරේරාගේ උපන් දිනය යෙදී ඇත්තේ මාර්තු 18 වැනිදාට ය. අද (17) ජනාධිපති අනුර කුමාර සජීවීව ජාතිය අමතන ලද අවස්ථාවේ දී රට වැසියකු ප්රමිෂ්කාගේ උපන්දිනය මතක් කර ඇත්තේ මේ ආකාරයට ය.

ප්රමිෂ්කා යනු ජෙරම් ප්රනාන්දුගේ ආගමික කණ්ඩායමේ දැඩි භක්තිවන්තියක් වන අතර, ජනාධිපතිවරයා සමග ඉතා සමීප ඇසුරක් පවත්වන කාන්තාවකි. ඇය ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ප්රධානීන්ගේ ද සමීප මිතුරියක් වේ.
රන්දුනු පෙරේරා.
