හුණ්ඩුවේ නියෝගය බල්ලට දා B.S.C. පුද්ගලික පාසැල බදාදා වැඩ!
1 min read
අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ චක්‍රලේඛනයක් මගින් හෙට (18) සිට බදාදා දිනයන් හි රජයේ සහ පුද්ගලික සියලුම පාසල් වසා දැමිය යුතු බව නියෝග කර ඇතත් , එම නියෝගය නොසලකා කොළඹ බොරැල්ලේ පිහිටි B.S.C ((British School in Colombo) ජාත්‍යන්තර පාසැල හෙට විවෘතව කටයුතු කරන බව එහි විදුහල්පති දෙමාපියන්ට දන්වා තිබේ.
මේ සමග ඇත්තේ එම විදුහල්පතිවරයා සියලුම දෙමාපියන් වෙත යවන ලද ඊට අදාළ පණිවිඩය යි.
Tuesday 17th March 2026
Dear Parents,
I am writing to confirm that school will remain open tomorrow, Wednesday 18th March .
We understand the need to find ways to reduce fuel consumption and are in the process of developing a strategy that prioritises the continuity of in person learning for this at BSC.
A further update in this regard will be shared with all families before the end of this week.
With my best wishes,
Mrs Hannah Wells
Principal

කසුන් කල්දේරා.
