බොරතෙල් බැරලයක මිල පහළට
1 min read
ලෝක බොරතෙල් බැරලයක මිල ඊයේ (9) දින සිට පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.52ක් වන අතර WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 86.83ක් ලෙසයි සටහන් වී ඇත්තේ.
එහෙත් මෙරට ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රීෙය් සිට ඉතා වැඩි අගයකින් ඉහළ දමා තිබෙනවා.
පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!
