April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්ධන මිල ඉහළට

1 min read

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන වර්ගවල මිල ඉහළ දැමීම සඳහා තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව, රු. 293ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 24කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 317ක්.

එමෙන්ම, රු. 240ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු. 25කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 265ක්.

රු. 281ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල රු. 22කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 303ක්.

එමෙන්ම, රු. 329ක්ව පැවති සුපිරි ඩීසල් මිල රු. 24කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 353ක්.

භූමිතෙල් මිලද රු. 182ක්ව පැවති මිල රු. 13කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 195ක්.

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x