January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජුලී චන්ග්ට යන්න වෙයි!

1 min read

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා ඇතුළු වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයින් 30 කට ආසන්න සංඛ්‍යාවක් ආපසු ඇමරිකාවට ගෙන්වා ගන්නට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි චන්ග්ට ද ඇමරිකාවට යෑමට සිදුව ඇත

අප්‍රිකාව, ආසියා – පැසිෆික්, යුරෝපය, මැද පෙරදිග දකුණු ආසියාව සහ බටහිර අර්ධ ගෝලය යන සියල්ලන්ටම බලපාන පරිදි, “ඇමරිකාව පළමුව ” න්‍යාය පත්‍රයට අනුකූල වීම සඳහා ගෝලීය ප්‍රතිසංවිධානයක කොටසක් ලෙස, මෙය සිදු කෙරේ

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x