June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බලපිටියේ අය වැය දෙවන වරටත් මාලිමාව පරාදයි!

1 min read

ජාතික ජන බල වේගයට බලය හිමි බලපිටිය ප්‍රාදේශීය සභාවේ අය වැය දෙවැනි වරටත් වැඩි ඡන්දයකින් අද (23) පරාජයට පත්විය.මීට පෙර එනම් දෙසැම්බර් මස 16 වැනිදා පළමු වරට ඉදිරිපත් කළ බලපිටිය ප්‍රාදේශීය සභා අය වැය ඡන්දයේදී ද බලය හිමි ජාතික ජන බල වේගය පරාජයට පත්විය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x