January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රී පාදස්ථානයේ නාය යාමක් සිදුව නැද්ද? මෙන්න ඇත්ත!

1 min read

ශ්‍රී පාද මළුවේ නායයෑමක් සිදු වී ඇති බවට පලවුණ පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පවසයි.

කෙසේ වෙතත් අප ඊයේ (30) වාර්තා කළ අන්දමටම ශ්‍රී පාදස්ථානයේ නාම යෑමක් සිදුව ඇත. මෙම වීඩියෝ පටය එයට සාක්ෂි සපයයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x