June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රී පාදයේ නාය යාමක්!

1 min read

පවතින අයහපත් ගාලගුණික තත්වය හමුවේ ශ්‍රී පාදයේ නායයෑමක් සිදුව ඇති බව වාර්තා වේ.

මේ පිළිබද අප කළ විමසීමකදී දැන ගැනීමට ලැබුණේ මෙය විශාල ප්‍රමාණයේ නාය යෑමක් නොවන බවත් ශ්‍රී පාද මළුවට ගොඩවීමට ඇති පඩිපෙල කිහිපයක් පමණක් මෙසේ නාය යෑමට ලක්ව ඇති බවත් ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x