June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පුරාවිද්‍යා පුවරු ගැලවූ සියල්ලන්ටම ඇප! .

1 min read

වාලච්චේන පුරාවිද්යාව දෙපාර්තමේන්තුවේ දිශා පුවරු ඉවත් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් සිව්දෙනාටම වාලච්චේන මහේස්ත්රාපත් අධිකරණය විසින් ඇප ලබා දී ඇති බව වාර්තා වේ.

එමෙන්ම වාලච්චේන ප්රා දේශීය සභාවේ අනුමැතිය ඇතිව සංඥා පුවරු සවි කිරීමට සැකකරුවන්ට නියෝග කර ඇත.
මෙම සිද්ධියට අදාළව වාලච්චේන ප්රාරදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අද (25) දින වාලච්චේන මහේස්ත්රාිත් අධිකරණයට භාර වීමෙන් අනුරුව මෙම ඇප ලබාදීම අධිකරණය විසින් ඇප ලබාදීම සිදුකර ඇත.
වාලච්චේන ප්රාතදේශීය සභාව මගින් අදාළ පුවරු ඉවත් කර තිබුණේ සිය ප්රාවදේශීය සභාවේ අනුමැතියකින් තොරව ඒවා සවිකර ඇති බව පවසමින්.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x