June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සමූපකාර ඡන්ද ගොඩක “මාලිමාවට” බින්දුව !

1 min read

පසුගිය දා පවත්වන ලද වලපනේ, මාතර පිටබැද්දර හා මාතර දෙනියාය යන සමූපකාර තුනේම බලය ඒකාබද්ධ විපක්ෂයට හිමි වී තිබේ. එම සෑම සමූපකාරයකම මාලිමාවට කිසිදු නියෝජනයක් ලැබී නොමැත.

මාතර දිස්ත්‍රික්කයට මාලිමාවෙන් දේශපාලන නායකත්වය සපයන්නේ සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා විසිණි.

භාතිය පෙරේරා

Lanka Underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x