November 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොලිස්පතිගෙන් අධිකරණ සේවා කොමිසමට කරුණු 29ක දීර්ඝ ලිපියක්

1 min read

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු දෙකක නියෝග සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලමින් කරුණු 29කින් සමන්විත දීර්ඝ ලිපියක් මෙලෙස යොමු කර ඇත.

පොලිස්පතිවරයා විසින් අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම්වරයාට යොමුකළ ලිපිය පහතින්,

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x