“PSTA ගැන මේ දවස්වල අධ්‍යයනය කරමින් ඉන්නවා” – කාදිනල් හිමි
1 min read
ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.
නීතිඥයන් මාර්ගයෙන් පනතේ අඩුපාඩු ඇත්දැයි සොයාබලමින් සිටින බවත් උන්වහන්සේ පවසති.