මේ දවස්වල සිංහල කොටි හරියට ඉන්නවා..ජාතියටත් ගහනවා.. ආගමටත් ගහනවා.. – කැලණියේ සාසනවංස හිමි හෙළිකරන කතාව..
1 min read
මේ දිනවල සිංහල කොටි බොහෝ සිටින බවත්, සමාජ මාධ්‍ය හරහා ඔවුන් ජාතියටත්, ආගමටත් පහර දෙමින් සිටින බවත්, කැලණියේ සාසනවංස හිමි පවසති.
ආනාගතයේ දී ප්‍රයෝජනවත් වීම සඳහා මේ දිනවල තමන්වහන්සේ ඒ අයගේ නාම ලේඛනයක් සාදමින් සිටින බවත් උන්වහන්සේ පවසති.
වීඩියෝව නරඹන්න..