සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ රු. කෝටියකට අධික මුදලක් වැයකරලා.. ගනුදෙනුවට සභාපතිත් අස්වෙලාලු.. – විමල් හෙළිකරන කතාව
1 min read
සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ රු. කෝටියකට අධික මුදලක් වැයකරීමේ සිද්ධියට සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඉල්ලා අස්වී ඇතිබව වාර්තා වන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
මෙම ගනුදෙනුව ඉතා පාරිශුද්ධ ගනුදෙනුවක් නම් සභාපතිවරයාට එසේ ඉල්ලා අස්වීමට සිදු නොවන බවත් ඒ මහතා පවසයි.
