කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් කිරීම අරඹයි
1 min read
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම අද (08) දින සිදු කර තිබේ.
ඒ, පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද මෙම විශ්වාසභංග යෝජනාව අත්සන් කිරීම සඳහා විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියහ
