September 24, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ක්‍රිස්තියානි ජනතාවගෙන් සමාව ඉල්ලනවා… මම මැරෙන තුරු ජ.වි.පෙ. සාමාජිකයෙක්…! – මොහොමඩ් ඊබ්‍රාහිම්

1 min read

ක්‍රිස්තියානි ජාතිය සමාව දෙන ජාතියක් බවත් තමා ක්‍රිස්තියානි ජාතියෙන් සමාව ඉල්ලා සිටින බව පාස්කු ප්‍රහාරය එල්ල කළ ඉල්හාම් සහ ඉර්ෆාම් දෙසොහොයුරන්ගේ පියා වන මොහොමඩ් ඊබ්‍රාහිම් පවසයි.

වසර 35ක් තිස්සේ තම ව්‍යාපාරයේ සේවය කළ උමා, එනිස්ටන් සහ යෝගා යන තිදෙනාම ක්‍රිස්තියානි ආගමිකයන් බවද ඔහු ප්‍රකාශ කරයි.

තමන් උදව් කළාද නොකළද තමන්ට උදව් කළාද නොකළද තමා මිය යන තුරු ජ.වි.පෙ. පාක්ෂිකයකු බවත් ජ.වි.පෙ. නායකයන් දවස් දෙකක් කන්න නැතිව වුව වැඩ කරන පිරිසක් බවත් මොහොමඩ් ඊබ්‍රාහිම් අවධාරණය කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x