September 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් මිලියන 80ක් රටින් පැන්නූ ව්‍යාපාරිකයෙක් මරදානෙන් අත්අඩංගුවට

1 min read

අමෙරිකානු ඩොලර් මිලියන 80ක් නීතිවිරෝධී ලෙස TT (Telegraphic Transfer) ක්‍රමය හරහා විදේශීය ගිණුම් වෙත හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් හෙවත් හෙවත් ආසන්න වශයෙන් රුපියල් බිලියන 23ක මුදලක් 2023 – 2025 අතර කාලයේදී මෙසේ හුවමාරු කර ඇති බව සඳහන්.

ඔහුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් මරදාන ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x