September 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොළොන්නරුවේ ජලාශවලින් වගාවලට වතුර දීම අත්හිටුවයි..

1 min read

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශවලින්, වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීම මේ සතියේ සිට සම්පූර්ණයෙන් අත්හිටුවන බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක පවසයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, මේ වන විට බලපා ඇති එල්නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වීමට 90% සම්භාවිතවක් පවතින බවයි.

පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විටත් මෙරට ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x