ඉරාන ඉලක්ක වෙත අමෙරිකාවෙන් ප්‍රහාර
1 min read
ඉරාන ඉලක්ක වෙත නව ප්‍රහාර මාලාවක් දියත් කළ බව අමෙරිකානු හමුදාව පවසයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පිටතට ප්‍රවාහනය කරමින් තිබූ සෞදි තෙල් නෞකා දෙකකට මින් පෙර ප්‍රහාරයක් එල්ල වී තිබුණි.
එම ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර දියත් කළ බව අමෙරිකාව සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
