September 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අගවිනිසුරුවරයා පාස්ටර් කෙනෙක්ද? – දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

1 min read

225 වැනි ශ්‍රේෂ්ඨාධිකරණ සමුළුවට සහභාගී වීමට තමන් ද ගිය බවත් එහිදී අගවිනිසුරුවරයා තම කතාව අවසන් කර දැන් හැමෝම යාඥා කරන්නැයි පැවසූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අගවිනිසුරුවරයෙක් පාස්ටර් කෙනෙකු විය යුතු නැති බවත්, තමන් කිසිඳු අයුරකින් ජාතිවාදය හෝ ආගම්වාදය වෙනුවෙන් පෙනී නොසිටින බවත්, එහෙත් බෞද්ධයන් ලෙස මේ සම්බන්ධයෙන් කතා කිරීමට අයිතියක් ඇති බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x