September 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වියළි කාලගුණයෙන් 39,000කට පානීය ජල ගැටලු

1 min read

ජල හිඟයෙන් දිස්ත්‍රික්ක 3ක 39,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය නිවුස්ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් සඳහන් කළේ, ඔවුන්ට අවශ්‍ය ජලය බෙදා හැරීමට පියවර ගනිමින් සිටින බවයි.

වියළි කාලගුණය හේතුවෙන් මේ වනවිට අනුරාධපුර පොලොන්නරුව මුලතිව් , කිලිනොච්චි ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑම් එල්ලවී තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x