August 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලක්ෂ්මන් යාපාට අධිචෝදනා | ඇපමත මුදාහරී

1 min read

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට අධි චෝදනා බාරදීමෙන් පසුව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.

අල්ලස් කොමිෂම විසින් හිටපු ඇමතිවරයාට එරෙහිව මෙම අධිචෝදනා ගොනු කර තිබුණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x