August 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. – නීතිඥ සංජීව වීරවික්‍රම

1 min read

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා කාගෙවත් දේශපාලන හුරතලෙකු නොවූ බවත්, ඔහු පත්වීම ලැබුවේ අවශ්‍ය සුදුසුකම් සපුරා තිබූ බැවින් බවත් ඒ මහතා පවසයි.

ආණ්ඩුවට අවශ්‍ය වූයේ ඔහුව අයින් කිරීමට බවත්, එය සිදුකළේද විමර්ෂණයකින් නොව කැබිනට් මණ්ඩල තීන්දුවනික් බවත් ඒ මහතා සඳහන් කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x