මීට පස්සේ සින්දු කියන්න වෙන්නේ වැසිකිළියේ විතරයි.. – ප්‍රවීන ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ
1 min read
ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය මගින් සෑදූ පනතකින් ගායන ශිල්පීන්ගේ අයිතිය අවලංගු කර ඇති බවට ප්‍රවීන ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ මහතා චෝදනා නගයි.
ඉදිරියේදී ගායන ශලිපීන්ගේ ගීත විවිධ ස්ථානවලදී ඇසීමට ජනතාව සතු අයිතිය මෙමගින් අහිමි වන බවත්, ඉදිරියේදී ගීත ගායනා කිරීම වැසිකිලියට පමණක් සීමා විය හැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.
