බැති සිතින් කුසලට ගොස් කෝච්චියේ කසළ වපුරලා
1 min read
පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරය වෙත ගමන්ගන්නා බැතිමතුන් වෙනුවෙන් ධාවනය වූ දුම්රියන්හි පැමිණි මගීන් දුම්රිය මැදිරි තුළ කැළි කසළ දමාගොස් ඇත. මෙලෙස දුම්රිය ගමන්වාරය අතරතුරදී දන්සල්වලින් ලබාදුන් ආහාර පාන බොහෝ ප්‍රමාණයක් ආහාරයට නොගෙන දුම්රිය මැදිරි තුළ දමාගොස් තිබුණි.