July 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගෝඨා අත් අඩංගුවට !

1 min read

ජනාධිපති අනුර කුමාර මෙම මස 15 – 19 අතර සිදුකිරීමට සැලසුම් කර ඇති ප්‍රංශ සංචාරයට පෙර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව රහස් පොලීසිය මගින් අත් අඩංගුවට ගැනීමට මේ වන විට ස්ථිරවම පියවර ගෙන තිබේ. ඒ අනුව ඉදිරි සතිය තුළ ඔහු අත් අඩංගුවට ගෙන ජනාධිපතිවරයාගේ රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන රහස් පොලීසිය භාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රංශ සංචාරය පිළිබඳව අප මීට පෙර පුවත් කිහිපයකින් කරුණු අණාවරණය කරන ලදී. එහිදී මුණ ගැසීමට නියමිත ගෝලීය කොටි ප්‍රධානින් හමුවීමට පෙර “පාස්කු ඉරිදා” ප්‍රහාරයට වගකිවයුතුයැයි කියමින් ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීම සිදුකෙරෙනු ඇති බව අප කල් තියා අණාවරණය කරන ලදී.

ආණ්ඩුවේ සමීප ආරංචිමාර්ග පවසන්නේ මෙම අත් අඩංගුවට ගැනීම නිසැකවම ජූලි 15 ට පෙර සිදුවීමට නියමිත බවය. ඒ අතරතුර, මෙම පාස්කු ප්‍රහාරයට හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් සලේ ඉලක්ක කර චෝදනා එල්ල කරන ලද අසාත් මවුලානා නැමැත්තා මෙරටට පැමිණ ඒ පිළිබඳව සාක්ෂි දීමට ද නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග අණාවරණය කරයි. මේ සඳහා ගෝලීය කොටි ප්‍රධානින් දැවැන්ත මුදලක් වියදම් කරන අතර, ප්‍රබල මැදිහත්වීමක් ද සිදු කරමින් තිබේ.

ජනප්‍රිය පුවත්  දින 16 ක විදුලිය හිඟයක් !

මේ පිළිබඳ අපගේ පෙර ඵළ කරන ලද ප්‍රධාන පුවත් පරිශීලනය කරන මෙන් ඉල්ලා සිටිමු.

  • ජානක වීරසිරි –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x