July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනතාව මහ පාරේ මැරිලා වැටෙද්දි හිටපු පාලකයෝ වගේ අපි ආතල් ගන්නේ නෑ…!

1 min read

වත්මන් රජයට ජනතාව පීඩාවට පත්කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසයි.

“අපිට අවශ්‍ය නෑ ජනතාව පීඩාවට පත්කරන්න. අපි දැක්කා එහෙම ආණ්ඩු තිබුණා. ඒ කියන්නෙ අපේ රටේ යුද්ධයකුත් නැති කාලෙක, වෙන ලෝකෙ ප්‍රශ්නයකුත් නැති කාලෙක අපි දැක්කා සති දෙක තුන ආපු තෙල් නැව කොලොන්නාවට සපුගස්කන්දට බාගන්න බැරුව ඩැමරේජ්ස් ගෙවමින් තියාගෙන හිටියා. ඉතිහාසයේ තිබුණේ ජනතාව සහන නැතිව මහ පාරවල්වල මැරී වැටෙද්දීත් හිටපු පාලකයෝ ජනතා මුදල්වලින් සැප වින්ද, ආතල් ගත්ත, රට සවාරි ගිය යුගයක්.”

පාර්ලිමේන්තු චන්දන සූරියආරච්චි මේ බව පැවසුවේ ඊයේ (19) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x