සුපිරි වෙළෙඳසැළකින් භාණ්ඩ සොරාගත් නීතිඥවරියක් අත්අඩංගුවට
1 min read
වලාන ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැළකින් භාණ්ඩ සොරාගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ ප්‍රධාන පෙළේ පෙෳද්ගලික බැංකුවක නීති අංශයේ සේවය කරන නීතිඥවරියක් බවට තොරතුරු වාර්තා වේ.