June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණු මුදල් මෙතෙක් වියදම් කර නැහැ – COPF

1 min read

ශ්‍රී ලංකා අරමුදලට ලැබුණු කිසිදු මුදලක් මේ වනතෙක් වියදම් කර නොමැති බව ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති ඊ. එම්.එස්. ඒකනායක මහතා පවසා තිබේ.

ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබද කාරක සභාවට කැදවූ අවස්ථාවේදී මේ පිළිබද අනාවරණය වී තිබේ.

“Rebuilding Sri Lanka” අරමුදල සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එම නිලධාරීන්ගෙන් සිදුකළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් ඊ. එම්.එස්. ඒකනායක මහතා මේ බව සදහන් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x