June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ට්‍රම්ප් ධවල මන්දිරයේ විශේෂ සාකච්ඡාවක

1 min read

ඉරානය සමඟ පවතින ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් ගිවිසුමකට අත්සන් තැබීමට තමන් තවමත් සූදානම් නැති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු කියා සිටියේ මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා ධවල මන්දිරයේදී සිය උපදේශකවරුන් සමඟ මේ වන විට විශේෂ සාකච්ඡාවක් පවත්වමින් සිටින බවයි.

හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට සහ න්‍යෂ්ටික සාකච්ඡා ආරම්භ කිරීමට තාවකාලික එකඟතාවයකට පැමිණ තිබියදී ඔහු මෙම ප්‍රකාශය සිදු කර තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x