June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ටෙලි නාට්‍ය අනුමැතියත් පැලවත්තෙන් ! උවිඳු හෙළි කරයි !

1 min read

මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ දිග හැරෙන “නටත් අයෙක් සුරා මතින්” නැමැති ටෙලි නාට්‍ය පිළිබඳව ආන්දෝලනාත්මක අණාවරණයක්, ජනාධිපතිවරයාගේ සමීප මිතුරකු වූ උවිඳු කුරුකුලසූරිය විසින් සිදුකර තිබේ. ඒ ඔහු තම මුහුණු පොතේ තබා තිබෙන සටහනක් මගිණි. එහි මෙසේ දැක්වේ.

“මේ දවස්වල හිට්වෙලා තියෙන මගේ ප්‍රියතම නළුවාගේ “නටත් අයෙක් සුරා මතින්” ටෙලිය ගැන ITN එකේ ඒවා අනුමත කරන බෝඩ් එකේ දෙන්නෙක් හෑලි ලියලා ITN එකට බැනල තිබ්බා. ඒ අය ඒක අනුමත කලත් ගත්තෙ නැහැ කියලා. මෝඩ යක්කු කියලා. ඒ දෙන්නත් මේ ආණ්ඩුවෙන් එක එක තනතුරු අරන් ඉන්න දෙන්නෙක්. නමුත්, ඇත්ත කතාව ඒක නෙමෙයි. ගාන කතා කරගන්න පැලවත්ත ඔෆිස් එකට එන්න කියලා තිබ්බ, හාමුදුරු බ්‍රෝකරයෙක්. ඒකයි නාට්‍ය ස්වර්ණවාහිනියට ගියේ. ඔය බයිලා ගහන බෝඩ් වලින් නොවේ ඕවා අනුමත වෙන්නේ. “පැලවත්තෙන්” මේවා කියනවට ඔය කවුරු කවුරුත් අකමැති වෙයි. ඒත් ඇත්ත කතාව ඒකයි. කෙහෙලිය කාලෙ සීන්ම යටින් යනවා”

මෙහි දක්වා ඇති “හාමුදුරු බ්‍රෝකරයෙක්” යනුවෙන් සඳහන්වන්නේ කවරකු ගැනදැයි අප කළ විමර්ශනයක දී අණාවරණය වූයේ ඒ ජ.වි.පෙ. පාලක ලේකම් කළවැල්ගල චන්දාලෝක හිමි බවයි. රාජ්‍ය නාලිකාවන් හි විකාශනය වන සියළු ටෙලි නාට්‍ය පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ එම හිමියන් විසිනි.

  • දයා ගුණවර්ධන –
ජනප්‍රිය පුවත්  ‘‘YouTube“ ඩෝබිලා පැලවත්තට කැඳවයි!
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x