June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එක එකාට ඕන විදිහට ආණ්ඩු කරන්න බෑ… ඒකට සිස්ටම් එකක් තියෙනවා…! – කේ.ඩී. ලාල්කාන්ත

1 min read

එක එක අයට උවමනා ආකාරයට ආණ්ඩු කළ නොහැකි බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇමතිවරයා මේ බව අවධාරණය කර තිබේ.

“ඔබටත්, එයාටත්, මෙයාටත් අරයටත් ඕන විදියට ආණ්ඩුකරන්නේ නැත. ආණ්ඩුකිරීමට තීරණ ගන්නා නියමිත ආයතන ව්‍යුහයක් ඇත. ඔබ හෝ මම කැමති වුණත් නැතත් එය එසේය.”

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x