කෑගල්ල සහ රත්නපුරට නායයෑම් රතු නිවේදන නිකුත් කෙරේ
1 min read
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රුවන්වැල්ල සහ දෙහිඕවිට ප්‍රදේශවලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, කුරුවිට සහ ඇහැළියගොඩ ප්‍රදේශවලටත් මෙම රතු නිවේදෙන නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ.
