August 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ ප්‍රමාදයක්

1 min read

ගම්පහ සහ දාරළුව අතර, ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයක තිබී පුද්ගල මළසිරුරක් හමුවීමත් සමඟ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ පිළිබඳව පොලීසිය වෙත දැනුම් දී ඇති අතර, නිලධාරීන් පැමිණ අදාළ මළසිරුර ඉවත් කරන තෙක් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්‍රමාදයන් සහිතව සිදුවනු ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x