August 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නුවරඑළිය සහ හැටන් කලාපවල සියලුම පාසල්වලට අද නිවාඩු

1 min read

නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන අයහපත් කාලගුණය හමුවේ නුවරඑළිය සහ හැටන් කලාප කාර්යාල දෙක යටතේ පාලනය වන සියලුම පාසල් සඳහා අද (03) නිවාඩු ලබාදී තිබේ.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ අයහපත් කාලගුණය හමුවේ හැටන්, නුවරඑළිය, කොත්මලේ, ගම්පොළ, තෙල්දෙනිය, සහ මහනුවර අධ්‍යාපන කලාපවල පාසල් පවත්වාගෙන යාම පිළිබඳ සුදුසු තීරණ ගැනීමට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බවය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x