උණුසුම් වූ මන්නාරම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම..
1 min read
ඊයේ (13) පැවැති මන්නාරම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී එම දිස්ත්‍රික්කයේ සිදුවන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්විය.
එම අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙගදීස්වරන් සහ රිෂාඩ් බදියූර්දීන් යන මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.