76 ඉලෙක්ට්‍රික් කාර් හදපු, ලෝකයේ මුලින්ම අත් ට්‍රැක්ටරය හදපු ලාංකිකයන්ට මොකද වුණේ?
1 min read
මෙරටට ඩොලර් සෙවීමට මේතරම් අවශ්‍ය වී ඇත්තේ ආනයන සඳහා ඩොලර් වියදම් කිරීමට සිදුවීම මත බවත්, රටේ නිෂ්පාදනය කිරීමට හැකි දේවල් ද පිටරටින් ආනයනය කිරීම නිසා මෙම අර්බුදය මතුවී ඇති බවත් මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි.
තුන්කොන් යුද්ධය නිසා මෙරට ආර්ථිකයේ ඇතිවී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කරයි.
1976 – 77 දී මෙරටේ ඉලෙක්ට්‍රික් කාර්ද නිෂ්පාදය කළ බවත්, අත් ට්‍රැක්ටරයද දේශීය වශයෙන් නිෂ්පාදය කළ බවත් ඒ මහතා පවසයි.
