September 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්

1 min read

පවතින ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගී දරුවන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ, අනුව ප්‍රතිකාර ලබා ගැනීමට දරුවන් රැගෙන එන දෙමාපියන් සහ භාරකරුවන් වෙත විශේෂ දැනුම්දීමක් එම රෝහලේ පාලනාධිකාරිය විසින් සිදුකරයි.

ප්‍රතිකාර ලබා සඳහා දරුවන් රැගෙන ඒමේ දී පහත දක්වා ඇති ලේඛනවල සඳහන් ලියකියවිලි ද දරුවා සමඟ රැගෙන පැමිණෙන ලෙසට දැනුම් දෙයි.

පුද්ගල සෞඛ්‍ය අංකය (PHN) / බාර් කෝඩ් කාඩ්පත

ළමා සෞඛ්‍ය හා සංවර්ධන සටහන් පොත /බර සටහන් කරන පොත

ඖෂධ / ආහාර අසාත්මිකතා පිළිබඳ විස්තර

සායනික සටහන් පොත්

රෝහලෙන් පිටවීමේ කාඩ්පත් / රෝග විනිශ්චය කාඩ්පත්

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x