September 11, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොහොට්ටුවේ 12 වැනිදා රැළියට විමල් වීරවංශටත් ආරාධනයක්

1 min read

ජනතා නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අතර හමුවක් ඊයේ (10) ජාතික නිදහස් පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී පැවැත්වුණා.

එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කළේ පොදුජන පෙරමුණ විසින් ලබන 12 වැනිදා අනුරාධපුර සූදානම් කර තිබෙන ජන රැළියට සහභාගී වීමට මෙම හමුවේ දී ආරාධනාවක් ලැබුණු බවයි.

කෙසේ වෙතත් මෙම රැළියට සහභාගි වීම සඳහා සම්බන්ධයෙන් පක්ෂයේ සාමාජිකයන් සමඟ ඊයේ (10) දිනයේ දී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ඔහු සඳහන් කළා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x