පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ඉතිරි දඬුවම් කාලය අද (05) සිට ක්‍රියාත්මක කරන්නැයි, අභියාචනාධිකරණයෙන් නියෝග
1 min read
වසර 6 ක සිර දඬුවම් නියම වී ජනාධිපති පොදු සමාව ලැබ සිටි පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ඉතිරි දඬුවම් කාලය අද (05) සිට ක්‍රියාත්මක කරන්නැයි, අභියාචනාධිකරණයෙන් නියෝග.